TOOTH POWDER
Sold By Walgama Ayurvedic
LKR 80.00 per unit
This Place’s stock: 1
Quantity prices are checked again when added to your cart.
Chat / InquireProduct details
සංජීවනී දන්ත චූර්ණය
අරළු,කරාබුනැටි,මූණමල්,පිල මුල් ඇතුළු ඖෂධ 12ක බලයෙන් දත් මුල් දියවීම,ලේ සැරව ගැලීම,දත් සෙලවීම,වේදනාව,මුඛයෙන් දුගඳ හැමීම සුව කරයි එනමලය සීරීමෙන් තොරව දත් වල සියළු කහට ඉවත් කරයි

